BADMINTON ASIA JUNIOR UNDER 15 AND 17 SELECTED LIST FOR TRAILS

Download Entry Form

තේරීම් තරඟ අගෝස්තු 9 වන දින උදෑසන 8.30 ට පැවැත්වෙන අතර ඉහත තරඟකරුවන් එම දින පැමිණෙන විට,
1. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කළ උප්පැන්න සහතිකයක්.
2. එදිනම තේරීම් තරඟ පැවැත්වෙන බැවින් ඒ සඳහා සූදානම්ව පැමිණිය යුතුය.

වැඩි විස්තර සදහා – 011 2 686264